Sat. Dec 14th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

මධුෂ් ඇතුළු සැකකරුවන් ඩුබායි අධිකරණයට

ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන සිටින මාකදුරේ මදූෂ් ඇතුළු සැකකරුවන් 31 දෙනා මේ මස 28 වනදා නැවත ඩුබායි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

එම සැකකරුවන් ඩුබායිහි සිර මැදිරියක දැනට රදවා සිටින බව වාර්තා වන අතර ඔවුන්ට බාහිර පුද්ගලයන් සමග සබදතා පැවැත්වීම තහනම් කර ඇති බවත් මෙම ආරංචි මාර්ග වල වැඩි දුරටත් සදහන් වේ.

සෑම ඉරිදා දිනකම පවුලේ අය සමග විනාඩි 30 ක පමණ කාලයක් දුරකතන ඔස්සේ කතා කිරීමට පමණක් ඔවුන්ට අවස්ථාව සලසා දී ඇතැයිද සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *