චීන අවන්හලක් ගිනි ගනී

කොල්ලුපිටිය චීන අවන්හලක අද(08) වූ පිපිරීමකින් චීන ජාතික යුවළක් සහ පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි කොල්ලුපිටිය පොලිසිය පවසයි.

පිපිරීමෙන් වෙළඳසැල් 11කට පමණ අලාභ හානි වී ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස සිදු වී ඇත්තේ අවන්හලේ තිබූ ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් බව පොලීසිය සැක පල කරයි. කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here