Mon. Sep 16th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ලාල් කාන්තට ඇප

බීමත්ව රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කළ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල් කාන්ත මහතා ඇප මත නිදහස් කර තිබෙනවා.

ඒ අද (07) අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *