Sat. Dec 14th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු පත් කෙරේ

නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස මහාධිකරණ විනිසුරු බන්දුල කරුණාරත්න මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ජනාධිපති නිල නිවසේදී දිවුරුම් දුන්නේ ය.

 

මේ අතර වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *