Mon. Jun 24th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ජනාධිපතිවරණයට ජනපතිගෙන් තීරණයක්

ජනාධිපතිවරණය මේ වසරේදී පැවැත්වෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසා ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් අතර අද (06) පෙරවරුවේ පැවැත්වෙන සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය කර ඇති බවත් සදහන්වෙ යි.

මෙම ආරංචි මාර්ගයන්හි වැඩි දුරටත් සදහන් වන්නේ ඇතැම්විට ඊට පෙර මහමැතිවරණයද පැවැත්වෙනු ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දී ඇති බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: