Fri. Jul 19th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

චීන ජාතිකයන් 14ක් රිමාන්ඩ්

සංචාරක විසා මගින් මෙරට රැදී හිදමින් රැකියාවන්හි නිරත වූ චීන ජාතිකයින් 14 දෙනෙකු ගාල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ රැකියාවන්හි නිරතව සිටින විටදීය. වැඩිදුරටත් ඔවුන් සම්බන්දයෙන් විමර්ශණය කිරීමේදී ගාල්ල පොලිස් නිලධාරීන්ට ඔවුන්ට අදාල රැකියාවන්හි නිතර වීමට අදාලව නිතියනුකුල භාවයක් නොමැති බව සොයා ගැනීමට හැකි වී තිබේ.

ඒ අනුව ක්‍රියාත්මකව ඇති ගාල්ල පොලිසිය මෙම පිරිස ගාල්ල මෙහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ දින (28 පෙබරවාරි) යොමු කිරීමෙන් පසු ඔවුන් මාර්තු 15 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කොට ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *