Tue. Jul 16th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

දකුණු පළාත් ආණ්ඩුකාරතුමා සහ ඇමරිකානු තානාපතිනිය අතර හමුවක්

ඇමෙරිකානු නව තානාපතිනි Alaina B. Teplitz  මහත්මිය අද දින ගාල්ල දකුණු පළාත් ආණ්ඩුකාර නිල නිවසේදී දකුණු පළාත් ආණ්ඩුකාරවර ගරු රජිත් කීර්ති තෙන්නකෝන් මැතිතුමා හමුවිය.

වත්මන් දේශපාලන තත්ත්වය, දකුණු පළාතේ ආයෝජන අවස්ථා, පරිසර සුරක්ෂිතතතාව  ඇතුළු කරුණු පිළිබඳව දකුණු පළාත් ගරු ආණ්ඩුකාරතුමා සහ ඇමෙරිකානු තානාපතිතුමිය අතර අදහස් හුවමාරු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *